Skip to content

Lyrics

සිංහල
Mama enne dubai rate indala - M S Fernando - Original Video Songs 2017 - 2018 මම එන්නෙ ඩුබායි රටේ ඉඳල සල්ලි හොඳට හම්බකරල හම්බකරපු සල්ලි මා ළඟයි හරි ලස්සන පොඩි ගෙයක් හදල ටීවී රේඩියෝ දාල හම්බකරපු සල්ලි මා ළඟයි මගෙ අතේ මිටේ සතේ නැතිව ඉල්ලගන්න කෙනෙක් නැතිව හිතේ අමාරුවෙන් හිටියෙ මං මම එන්නෙ ඩුබායි රටේ ඉඳල සල්ලි හොඳට හම්බකරල හම්බකරපු සල්ලි මා ළඟයි එරන්දතී මට කැමැත්ත දුන්නැහැ අම්ම තාත්තල මූණ බැලුවෙ නැහැ දැන්නං බලනව දුක සැප අහනව මොකක්ද වෙනසක් සිදුවෙල තිබෙනව එන්නෙ ඩුබායි රටේ ඉඳල සල්ලි හොඳට හම්බකරල හම්බකරපු සල්ලි මා ළඟයි මම එනතුරු සිව් වසරක් හිටියලු මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු අහක බැලුවෙ ඇයි හිත රිදෙනවාලු එන්නෙ ඩුබායි රටේ ඉඳල සල්ලි හොඳට හම්බකරල හම්බකරපු සල්ලි මා ළඟයි මංගල යෝජනා දවසට දෙක තුන නැන්දල මාමල ආවද කොපමණ ආඩම්බරකම් කුමකට පෙන්වන එහෙනම් මගෙ හිත එරන්දතී ගැන එන්නෙ ඩුබායි රටේ ඉඳල සල්ලි හොඳට හම්බකරල හම්බකරපු සල්ලි මා ළඟයි

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.