Skip to content

Lyrics

සිංහල
සිතින් හිඳින්න මට ලංවෙලා.. ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා.. මුළු ජීවිතේ.. පැතු ආදරේ.. රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා.. ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා.. අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා.. ඔබ හා මා ගෙවුන අතීතේ, රැගෙන එන්න රත්තරනේ, යළිත් එන්න රත්තරනේ.. සිතින් හිඳින්න.... හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා.. හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ.. ඔබ හා මා ගෙවුනු අතීතේ, රැගෙන එන්න රත්තරනේ, යළිත් එන්න රත්තරනේ.. සිතින් හිඳින්න....

More by Mohan Darshana

View all songs by Mohan Darshana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.