Skip to content

Lyrics

සිංහල
සෙව්වන්දියේ මා හැඬුවා මුළු ජීවිතේ පුරා දුන් වේදනා දරා මගේ හීනයේ පවා සිත මාගේ පෑරුවා ඔබ ගියදා මා දමා පාළූවේ මා රෑ දිවා නෙතු පෑ සිනා මා හා දෙව්ලිය විලාසෙන් සිහිවේ ලයේ කියූ හුරතල් කතාවන් දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන් ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා සෙව්වන්දියේ ..... ඔබ මා පැතූ පැතුමන් සුන්වී ගියෝතින් සසරේ ඔහේ තනි වී යළි හමුවුනාදෙන් දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන් ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා සෙව්වන්දියේ .....

More by Mohan Darshana

View all songs by Mohan Darshana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.