Skip to content

Lyrics

සිංහල
ඔබේ ප්‍රේම නගරේ තැනූ ප්‍රේම මැදුරේ නවාතැන් සොයා පැමිණි මා ගියේ ඇයිද හැරදා දමා ඔබේ ප්‍රේම නගරේ........ අමා ගීතයක් වී ඔබේ ගී පොතේ පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ ඔබෙන් හමු නොවේ දැන් ප්‍රියේ ඔබ ඔබෙයි නම් එදා මෙන් සදා මිහිරි වේ ඔබේ ප්‍රේම නගරේ ....... සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි සමානයි ද නැහැනේ ද රසවන්තියේ සිතා කල්පනාවෙන් සිනාවෙන් දයාවෙන් රැදේවා මගේ හදවතේ ඔබේ ප්‍රේම නගරේ ........

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.