Skip to content

Lyrics

සිංහල
ඔබ වේවා වේවා පහන මගේ සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා ආලේ ගඟුලේ තරංගනී මාගේ දෙතොලේ සුපෙම් පැති සීතල සුළඟක් වාගේ ඇවිදින් ආදරේ රඟ කිය කියා සාගර රැල්ලේ එතී එනු නාදලු අතරේ වැසී යනු රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින් පාන්දරින් ඈ ගියා ගියා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.