Skip to content

Lyrics

සිංහල
නිදහස් කාහල නාදය රැව්දෙව් හෙළ දිව අඹර පුරා සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේ මිණි මුතු කිරුල දරා නිදහස් කාහල නාදය රැව්දෙව් හෙළ දිව අඹර පුරා... සුවඳ අතීතය සමරවු සමගි පියුම් පෙති පුබුදවු පිබිදෙව් පිබිදෙව් දිදුලන තරු ලෙස පිබිදෙව් නිදහස් කාහල නාදය රැව්දෙව් හෙළ දිව අඹර පුරා... කුල ගොත කඳවුරු මත භේදේ පා කොට රළ මත මහ මුහුදේ ඉබි ගැට දුරලා බැඳී බැමි මුදලා උදා කරව් සෞභාගේ නිදහස් කාහල... කීර්ති රාවේ නැගු දස දේශේ රාජ තේජ බල ඉතිහාසේ නව පණ නංවා මල් පණ ගන්වා උදා කරව් සෞභාගේ නිදහස් කාහල...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.