Skip to content

Lyrics

සිංහල
මගේ උපන් දින ඔබ දුන් මල් දෙක සඳ දෙව් පාමුල පුද කරලා අපේ පැතුම් ලොව සඳ පායන්නට පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා... ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන කුසුමක් පිබිදී ඇතත් සිතේ උදේ පුබුදු වී සවසට මැලවෙන මල් නැතිවට මට කමක් නැතේ දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන හද තුල පිපි මල තෙමන්නෙමි සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍ මෙලෙසින් නිරතුරු වසන්නෙමි මගේ උපන් දින ඔබ දුන් මල් දෙක...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.