Skip to content

Lyrics

සිංහල
කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා දිනකදි එනවා තව දවසක සැංගෙනවා කවදාක කොහොම ........ දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම් ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම් කවදාක කොහොම ......

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.