Skip to content

Lyrics

සිංහල
කල්‍යාණියෙ ඔබ නෑසූ කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් මතු කවර දිනකදී හෝ මට ඔබව අහිමි වේ යැයි ගැන භීතිය සැක මාගෙ හිතේ තිබුණි දිගා කල් ගිණි වී ඇත අද ඒ දුක ගැන සෝක සුසුම් වැල් කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් මගෙ හිතට එකඟවයි මේ මා කියන දෙය කියන්නේ ඔබෙ ආදරබර මහිමයටයි ගී ලියවෙන්නේ රස උල්පත සිඳ ඇයි හදවත සසළ කරන්නේ කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.