Skip to content

Lyrics

සිංහල
ම්ම්.. හාහාහා... විකසිත පැතුමන් ඔබේ ළයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී.. ම්ම්.. හාහාහා... මා.. මත් මත්වීලා... නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙකුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල්දම් මිලින වී... වියොගේ ලංවීලා... ම්ම්.. හාහාහා... මා.. මත් මත්වීලා... මා නොලද ඒ ආදරේ ඔබේ හද තුල මෝදුවේ එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී ...පෙම් සිනා නැන් වේවා ම්ම්.. හාහාහා... මා.. මත් මත්වීලා... විකසිත පැතුමන් ඔබේ ළයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී.. ම්ම්.. හාහාහා... මා.. මත් මත්වීලා...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.