Skip to content

Lyrics

සිංහල
| E7Bm - වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා දෑස විමසන්නෙ හුරු දෑසදෝ සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා දෑස නලවන්න සිත් වූවදෝ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.