Skip to content

Lyrics

සිංහල
(සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා)... සිනහව අතරින් හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමු වූවා කඳුකර පෙදෙසක (හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ)... සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ (ඔබ පමණයි මට සතුටට හිටියේ)... ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කඳුලක් උපන්නා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.