Skip to content

Lyrics

සිංහල
සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ දිනකර දවාලයි දවස පුරා මා ඉමකර නැගේ මුදු සිසිල සලා දවස පුරා හෝ මුළු රැය පුරා හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ දවස ගෙවී යයි දියඹ සරා මා ඈත ඇදේ යළි දියත පුරා දුර රටකදී හෝ ළඟපාතදී හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.