Skip to content

Lyrics

සිංහල
සැන්දෑවේ රන්වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා.. හැදුනන්න බැරි වෙන්න සෙවනක් යටින් ඔබ ඉන්නේ කවූරුන්ද එනකන් ඉතින් මේ රැ ගෙවී නැවත හෙට වූ දිනේ සැනසුම් සුසුම් එවිනම්.. සැන්දෑවේ රන්වලා .../ කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ ගෙවන්නේ මෙසේ මහ රැ මාවතේ වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කල මැනේ සැන්දෑවේ රන්වලා ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.