Skip to content

Lyrics

සිංහල
සමනල සමනළියන් මැද්දේ අද සඳක් වගේ මුහුණේ විසිරෙන හසරැල් යුවතිපතින්නේ දොලොස් මහේ පහනේ ඔබ ඔහුගේ වෙයි ඇය ඔබගේමයි දෙහදක් අද එක්වෙයි මදුමල් මංගල මල්ගොවිල්ලක අද පුර සඳ පායයි දිගුකල් අත්වැල් බැඳ වැජඹෙන්නට හැම දෙවි රැකවරණයි හැම දෙවි රැකවරණයි

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.