Skip to content

Lyrics

සිංහල
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා වසන්තේ උදාවුණා වසන්තේ උදාවුණා රන් බඳ රන් කුඹු රන් සළු වෙලා චන්දන අංජන දෙනෙතේ උලා දෙපයේ කිංකිණි නූපුර සොලවා මා වෙත ඈ එනවා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා.. ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ මගෙ ජීවන රජ මැදුර සැදේ සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.