Skip to content

Lyrics

සිංහල
මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන ඔබ ඔහු සමගින් යනු දුටුවා සොඳුරු ඔබේ වත මිලාන වී ගොස් නිලුපුල් නෙත් බොඳවනු දුටුවා මට අදහනු බෑ ළමා උයන තුල මගේ නෙත ගැටුනේ ඔබ ද කියා පමා නොවී තව පවසනු මැන මට කෙළෙසද සිත ඔබේ බිදුනේ කියා මොළකැටි බිළදෙකු ...... බිඳුණු පැතුම් මැද ඇඩූ කඳුළින් ඔබ දිවි ගෙවනා හැටි හදට දැනේ බිඳකුඳු ඔබ ගැන අහිතක් නැති බව තවමත් හඬගා කියමි ළදේ

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.