Skip to content

Lyrics

සිංහල
මගේ අතීතය නමැති පොතේ පිටු පෙරලෙන විට හිමින් සැරේ නැත ආදරයක් ඔබට වගේ පුදලා කෙනෙකුට තවත් නගේ කුලුඳුල් සෙනෙහස විහිරුණු මා හද අයිතිය ඇත්තේ ඔබට තමයි නොඉඳුල් කුසුමක මී බිඳු වාගේ රසය විදිය යුතු ඔබ තමයි පිවිතුරු සෙනෙහස ගැඹුරුයි ඔබ වෙත එය මිහිරක් මට නිසි ගෙන එයි බිය සැක පලවා සෝ දුක දුරලා එනු මැන ළඳුනේ මා ඔබෙමයි මගේ අතීතයේ ........

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.