Skip to content

Lyrics

සිංහල
මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ මා සනසා මා නළවා... රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී මා සනසා මා නළවා...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.