Skip to content

Lyrics

සිංහල
මා දුර ඈතක යතැයි සිතා ඔබ මෙහි තනිවී ඇතැයි සිතා සොවින් තැවී ලතැවී හිදිමින් නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත එනමුදු සොඳුරිය අප දිවි රැකුමට මා එහි යා යුත්තේ ඔබේ මියුරු බස් කල කී දේවල් එද තෙරපී ඇත්තේ ඉඩක් ලැබුණු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ මා දුර ඈතක ..... අදින් පසුව හා අඳුරු අගාධෙක නිරතුරු තනි වෙනවා ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් තනි වෙනවා ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැළපෙනවා කිසියම් දවසක මා මිනිසෙකු වී යළි ඔබ වෙත එනවා මා දුර ඈතක..........

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.