Skip to content

Lyrics

සිංහල
සඳ හඬනා රැයාමේ නිරතුරු ඔබ සිහි වෙනවා කඳුලැලි නෙත දැක සුසුමන් හෙලනවා සැමදා........... පෙරදා ඔබ ලඟින් සිටියෙ මා බැඳි සිතින් ඒ මල් මතකය අමතක වෙන්නෙ නැහැ ඉතින්.. සඳ හඬනා රැයාමේ ..... දෙගුරුන් වෙනුවෙන් ඔබ හැර යයි නම් මෙලෙසෙ කෙලෙසක මා සැනසෙන්නද ඔබ ගැන ලඳුනේ සඳ හඬනා රැයාමේ .......

More by Mersilin Pathirana

View all songs by Mersilin Pathirana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.