Skip to content

Lyrics

සිංහල
පෙර දින මා වෙත පුද කල සෙනෙහස අමතක කර දමලා නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා සිය වැඩ අතහැර ඔබට පෙම් කළේ ඔබ ගැන සිහින මවා අපේ පැතුම් ලොව මල් පුදින්නට පැතුවෙමි උදේ හවා මම කිසි දවසක වෙන්ව නොයන බව මතකයි ඔබ කිවා මට දුන් මේ දුක ඔහුට නොදෙනු මැන ඔබ ගෙන් සමු ගමි මා

More by Mersilin Pathirana

View all songs by Mersilin Pathirana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.