Skip to content

Lyrics

සිංහල
රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා සඳ ඇවිත් ගඟ දියට දිය වී ගියා මල ඇවිත් නටු අගට වැලෙන් ගැලිහී ගියා නුඹ ඇවිත් මගෙ කුසට මටත් නොකියා ගියා මගේ අත දවසකට කල වැඩක් දැඩි උනා මගෙ පය දවසකට ගිය දුරත් වැඩි උනා මගේ හිත නුඹ ගැනම කල කතා වැඩි උනා පෙරලෙන්න මගෙ කුසේ නුඹට ඉඩ මදි උනා මහ රැයට තරු ඇවිත් මා එක්ක හඬනවා මගේ හිස අත ගගා මගෙ තිනය මකනවා සිහිනයෙන් නුඹ ඇවිත් මට කතා කරනවා මාත් අම්මා කෙනෙක් කියා මට හිතෙනවා රැලි ඇවිත් ....

More by Mekala Gamage

View all songs by Mekala Gamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.