Skip to content

Lyrics

සිංහල
නුඹ මටත් මගේ පණටත් පව් ගෙනෙයි උදෙත් හවසත් දුව වගේ පිපුණු මලටත් පෙම් කරයි මගෙද වරදත් සඳ වගේ මාත් දිලුනා ඒ සඳේ නුඹත් ඇඳුනා සඳ එළිය අනේ නිවුණා නුඹෙ සිතත් මගෙන් මිදුණා නුඹ මටත් .... නුඹ සිතින් කොහොද යන්නේ යළි දුකින් නොවෙද ඉන්නේ මගෙ පණත් දෙවැනි වෙන්නේ ලොකු දුවෙක් අපට ඉන්නේ නුඹ මටත් ....

More by Mekala Gamage

View all songs by Mekala Gamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.