Skip to content

Lyrics

සිංහල
පුරහද ලෙස සම කල මගෙ මුහුනේ නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුනේ පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ සිත මා විකල්වී අසරණ වේදෝ මගෙ සිත තුල තෙරපෙන දුක දන්නේදෝ එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

More by Maya Damayanthi

View all songs by Maya Damayanthi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.