Skip to content

Lyrics

සිංහල
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන් මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් අම්මි පුතුට ආදරෙයි තාත්ති පුතුට ආදරෙයි ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන් මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් ...........

More by Maya Damayanthi

View all songs by Maya Damayanthi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.