Skip to content

Lyrics

සිංහල
උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ නාදළු තොල් අතරින්... සිනහව නැගුවා ඇයගෙ මුහුනෙ ශ්‍රියාවෙන් මෙමන් මත් වූවා උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ මගෙ හද දිනුව කුමාරී... ස්වර්ණයකි ඔබ පිරිසිදු සිතින් සිතාලයි ආවේ ඔබව සොයා උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ

More by Maxwell Mendis

View all songs by Maxwell Mendis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.