Skip to content

Lyrics

සිංහල
සඳ වාගේ ලස්සනයි ඔයා තරු වාගේ සුන්දරයි ඔයා සඳ වාගේ තරු වාගේ මගෙ පාළු දුරලන් ඔයා අරුණලු නැගෙනා මදහස දිලෙනා හිරු සේ පායා මට සුව ගේනා සිහින සැබෑවෙන මතුයම් දවසක දෙසිතම යාවෙනවා මා ඔබගෙම වෙනවා සඳ වාගෙ .... රන් සලු පටලා අතැඟිලි බැඳලා යනතුරු සැබැවින් හිත වද දෙනවා අඳුරු පහන් කුස කළුවර වුවත් ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා සඳ වාගෙ ....

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.