Skip to content

Lyrics

සිංහල
ඔයා දන්නේ නෑ ඔයා ගැන මං හිතන තරම් ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම් හිතාගන්න බෑ මගේ හිතට ඔබ දැනෙන තරම් කියාගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්... ඔබ සොයා එන්න හිත හැම මොහොතේම වද දෙනවා අපි අපේ වෙලා ඉන්නට හිත හීන දකිනවා ඔය සිනහව හැම මොහොතෙම මට සිහිවෙනවා තව එක සැරයක්... තව එක සැරයක් මට දකින්න ආස හිතෙනවා දකින්න ආස හිතෙනවා..... මට වගේ ඔයාටත් මාව මතක් වෙනවාද එක බැල්මෙන් මට වගේ ආදරයක් දැනුණාද මාගෙ හිතට වෙලා හැමදාම මෙහෙම ඉන්නවද තව එක සැරයක්... තව එක සැරයක් මට දකින්නවත් එනවාද දකින්නවත් එනවාද...

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.