Skip to content

Lyrics

සිංහල
විනෝද වෙන්න විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ විනෝද වෙන්න විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ සංගීතය සන්තාපය මගහරවන්නේ සංගීතය සන්තාපය මගහරවන්නේ පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.