Skip to content

Lyrics

සිංහල
තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ පා නඟා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ .... හිරු සඳුට හා ලොවට රහසින් සදා ගමු අපි පුංචි ලෝකය දුකට කඳුලට පවුරු බඳිමින් හෙමින් සරසමු එවන් ලෝකය .... ඔබේ දෙනයන කැළුම් ඇත මට එළිය වන්නට මගේ ලෝකය ඔබේ සිහිලැල් සුවැති සෙවනින් නිවී සැනහී මගේ ලෝකය ....

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.