Skip to content

Lyrics

සිංහල
සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ... ‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනේ නම්.. ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ කෙලෙසදෝ.. සිතක් කෙලෙසද... සුසුම් කදුළැල් සිහින පමණක් උරුමයන් වී සදා කල්... සතුට මොහොතක මිරිඟුවක් වී බිඳී යන්නේ ඇයි මෙසේ... සිතක් කෙලෙසද...

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.