Skip to content

Lyrics

සිංහල
සඳ මෝරා උඩු ගුවනට එන කලට ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුලින් මට ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විට හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට පහන් දොරින් හිරු එබිකම් කරන සඳ මා අසලින් නුඹ නැතුවා දුකකි සීත නිය තුඩින් මා ගත රිදෙන සඳ ඔබේ මුදු පහස මට නැතුවා දුකකී

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.