Skip to content

Lyrics

සිංහල
පිපෙනා මලකට ගලනා දොළකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසුපස්සේ රළු ගල් කුලකට බෝල් මැටි පිඩකට දැනෙනා බුදු ගුණ නොදෙනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා ඒ අපි පසුපස්සේ පිපෙනා මලකට... ඉර හඳ දෙපොළට මේ මහා පොළොවට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසුපස්සේ පිපෙනා මලකට...

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.