Skip to content

Lyrics

සිංහල
සඳ කොමලී තරු පිරිවරලා නිල් අඹරේ නැග එන්නා අති ශෝභමාන රාත්‍රි සුදු කෞමද මල් පිබිදෙන්නා සොමි කාන්ති රශ්මී වැදිලා සිත පිරියා කරවන්නේ මේ සිරියා සඳපානේ ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ අති ශෝභමාන රාත්‍රි සඳ කොමලී තරු .... ගුම් ගුම් නද දේ වී රාශී රොන ටා එතී සුමිහිරි බඹරුන්ගේ ගී නාඳේ දෙසවන් මා පිනවන්නේ මේ සුන්දර වූ හඳපානේ අති ශෝභමාන රාත්‍රි සඳ කොමලී තරු ....

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.