Skip to content

Lyrics

සිංහල
සියුමැලි සියුමැලි රෝස මලේ මල් සමය නිමවේවිදෝ මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ සියුමැලි සියුමැලි රෝස මලේ අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා සිත හංගන මල් සමය නිමවෙන් නෑ ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා මහ සාගරය අප වෙන්කළා මල් සමය නිමවෙන් නෑ සියුමැලි... අද ආදම ඔබේ කුමරී එයි එයි කියා අනුරාගේ නෙතඟින් බලා සිරියහනේ සුදු සේලේ එළලා සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා සියුමැලි...

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.