Skip to content

Lyrics

සිංහල
සඳට මුවා වී තනිවෙන්න එපා හිරුට මුවා වී සැඟවෙන්න එපා කඳුළු වලින් මා නෙත් තෙමනු එපා ලොවට බියෙන් මා හැර යන්න එපා ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී සඳට මුවා වී .... පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ සඳට මුවා වී .... ලොවට බියෙන් මා හැර යන්න එපා

More by Lalith Ponnamperuma

View all songs by Lalith Ponnamperuma →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.