Skip to content

Lyrics

සිංහල
කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා පැතුම් මාගේ යයි බිදී ආදරෙන් මිදිලා යාවි ඈතට පාවෙලා දුක් සුසුම් නැගිලා ඔබේ අතගෙන සිනාවෙන්නට වරම් නැත ලැබිලා කඳුළු අරණක .... ගැයු අපෙ පෙම් ගීතිකා සුළගෙ ඇත රැදිලා අපෙ පැතුම් ලොව රැදෙන්නට මට වරම් නැත ලැබිලා කඳුළු අරණක ....

More by Lalith Ponnamperuma

View all songs by Lalith Ponnamperuma →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.