Skip to content

Lyrics

සිංහල
ලියු කවි පද හදක් අතරේ ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං... නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං... තවම පතනවා මං... උණුසුමක් රැඳී පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම් මගේ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනම්... සඳවතක රැඳී සඳළු තලයක තරු කැටක් වී වැටුණු දවසක ලතැක් සෙනෙහස නුඹේ සිත ළඟ රැඳී නොතිබූණි නම් මගේ දරදඬු පිරිමි හිත යට කඳුළු නෑ එහෙනම්... ලියු කවි පද... නුඹේ සුවඳ රැඳී...

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

View all songs by Krishantha Erandaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.