Skip to content

Lyrics

සිංහල
පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ හමුවේවි සිත මාගේ අතු අගට මල් පළන්ඳා මඟ බලනවදෝ මන්දා මාවතේ සුවඳක් වෙලා ඔබ ඈත එන හින්දා ඔබ ඈත එන හින්දා බඹරුන් කැකුලින් විමසූ රහසක් කිසිවෙක් නොඇසූ මා කවක් ලියා නැති නමකි ලියූ ඒ ඔබේ හඬ මා සැනසූ

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.