Skip to content

Lyrics

සිංහල
මී පැණි රහසක් ගැලුවා සුකිරි කන්දෙන් සීතල පහසක් දැණුනා සීතල නින්දෙන් කොපුල දෑල හාදු ගලායා කුමරි ළඟින් සුවඳ සලායා සුසුම් කිමැයි මෙතරම් උණුසුම් කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන් බියෙන් සැකෙන් උන්නොත් දුරකින් සැනසුම යයි කන්දෙන් පල්ලම් මී පැණි රහසක්... මනාලියේ ලැජ්ජා ඇත්නම් දෑස වසා ගනු මැන දෝතින් රාත්‍රිය ගෙවිලා යයි විගසින් දුන මැන ඉල්ලන රස මධුපැන් මී පැණි රහසක්...

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.