Skip to content

Lyrics

සිංහල
සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා තරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලා මගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා ආදර අහසේ මේ කුළු යහනේ මගේ තුරුලට වෙලා තරුත් පාට කළා මගෙ ලඟ හිඳලා මා නෙතු දැහැනේ දේදුණු සිහිනේ මකා සඳවත ගියා රනින් මාල සොයා මගෙ ලඟ හිඳලා සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා

More by Keshan Sashindra

View all songs by Keshan Sashindra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.