Skip to content

Lyrics

සිංහල
ගිනි නැගෙනා අකුණු පහරෙ සැර පපු ගැඹුරේ තියනවා මද්දහනේ තැනෙන අව් පහරෙ සැර පිනි පොද සේ විඳිනවා.... මේ ගෙවනා අරුම දිවිය තුළ මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා..... ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා දුර මැවෙනා මිරිඟුදිය කරුව අපි හඳුනාගන්නවා වැලි මිරිකා වතුර මවන හැටි පොත කියවා තියෙනවා...... මේ වැටෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරැත් අමරණිය අපි දිනයක ම්යෙනවා ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා...... මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා දැනෙන අශාවෝ මවති මායාවෝ සොයමු මේ හිනේ ඒ සිමවෝ..... මේ ගෙවනා අරුම දිවිය තුළ මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා...... මේ වැටෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරැත් අමරණිය අපි දිනයක ම්යෙනවා..... (ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා...... )

More by Keshan Sashindra

View all songs by Keshan Sashindra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.