Skip to content

Lyrics

සිංහල
පූජනීය වූ...... ප්‍රේම ප්‍රාසාදේ...... චන්ද්‍රයා සේ කාන්ති දී පායාලා එන්නම්... සුදට සුදේ ගලනා ඔබේ කැලුම් දහරේ රෑ පෙම් කෝකිලයෝ දොඩමලු වෙති රහසේ... පූජනීය වූ.../ සඳලුතලා යහනේ ශාන්ත හැඟුම් අතරේ ප්‍රේමීය චන්ද්‍රාවෝ අද ඔබ ලග මිහිරේ... පූජනීය වූ.../

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.