Skip to content

Lyrics

සිංහල
Issara Adi - Keerthi Pasquel @ Dell Studio Season 02 ( 28-08-2015 ) ඉස්සර ආදි කාලෙ වයලා වියෝලේ ඇහුවම නැටෙන තාලයේ මල් මල් බයිලා රාගකීවෙ යාළුවේ මේ වගෙ සතුටු සාදයේ හ කැපර්මිඤ්ඤ මායි බනාජී අර බැගර් මැලේ දවුන ජිවාජී කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා ලලයි ලාල කියමු නටාලා හැඩ වැඩ සාය හැට්ටෙ බොස්තරැක්කයේ ලස්සන තවම පේනවා රොසලින් ඩොරින් දෝන මේරි සුසානා දකින්න ආස හිතෙනවා ට්‍රැන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො රබානී නාදය තවම ඇහෙනවා අළුතෙන් ඇතත් රාග තාල ඇසීලා මේවත් බොහොම වටිනවා පෙර සිට පැවතෙන රසතග තවම තියේවී කලියුග කාලෙ මේවගේ ඉපැර දේකට අද ඇති අගය පෙනේවී මේ හැටි දියුණු ලෝකයේ

More by Keerthi Pasquel

Oba Ma Hamuwu – ඔබ මා හමුවූ අවසන් දිනේ

Keerthi Pasquel

New Pop

චිකිතා ලින්ඩා ( ) Oba Ma Hamuwu – ඔබ මා හමුවූ අවසන් දිනේArtist: K...

Warusawe Walakul

Keerthi Pasquel

Sindu

වරුසාවේ වළාකුල් සළාලා වරු ගානක් වැටීයන් හඬාලා සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ පිළිසඳරේ...

Tharaka Samuhayak

Keerthi Pasquel

Sindu

තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ (මේ කු...

Thawa Dawasak Hamu Wee Imu Me Bawe

Keerthi Pasquel

Sindu

තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම්...

Thani Wela Inna

Keerthi Pasquel

Sindu

තනිවෙලා ඉන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා දුක දරාගන්න මට කියාදෙන්න යළි හමුනොව...

Sitha Kohedo Gihin

Keerthi Pasquel

Sindu

( සිත කොහේදෝ ගිහින් - නැවතුණා ඔබ ලගින් මට සිතා ගන්න බැ - තවතමත් ආදරේ තරම් )... ස...

View all songs by Keerthi Pasquel →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.