Skip to content

Lyrics

සිංහල
නිල් තරු යායේ මා හා වෙලීලා ගතින් මට ළං වෙලා රහසින් මගේ හදට පෙම් ගී මුමුණලා කඳුළු අමතක කළා රෑ පුරා එළි ගෙනෙනා තාරුකා අසලින් කැන්දන් යන්නම් කඳුළැල් නිවා අහසේ සඳලිය පැරදූ ඔබේ පෙම් සිනා අහසේ රැඳී පාළු සඟවන් සදා මගේ වෙලා රහසේ නෙත් කොණට කඳුලක් තියා සැඟවෙන්නෙපා මා දමා... මා හද ශෝක ගින්නෙන් දවාලා නොයන් මා හඬවලා සදා සසරේ පෙරුම් දම් පුරා මා ඔබේ වෙන්නට සදා ඔබ දුන්නු හැඟුමන් තවමත් හදේ හංගා මා සිතේ රන්ඳන් ඉන්නම් මියෙනා තුරා ඔබ නිසා... අහසේ සඳලිය පැරදූ ඔබේ පෙම් සිනා අහසේ රැඳී පාළු සඟවන් සදා මගේ වෙලා රහසේ නෙත් කොණට කඳුලක් තියා (සැඟවෙන්නෙපා මා දමා... )

More by Kasun Madushanka

View all songs by Kasun Madushanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.