Skip to content

Lyrics

සිංහල
මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වූයේ ඇයි කියා දන්නේ නෑ තනිකලේ ඒ නුහුරු මතකේ නැවතිලා රහසේ විඳවමි දිවිතුරා පිදු සෙනේ නොසිතූ වෙලාවේ් මා දමලා ඔබ ඇයි ගියේ එදා හිත බිඳලා තනිකමේ පැටලිලා හිඳී පෙර මං බලා හිමි නැතත් මට ඔයා ආත්මෙන් පෙම් කළා විඳවනා වේදනා මතකයේ තනි වෙලා මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වුයේ ඇයි කියා දන්නේ නෑ තනිකලේ උණුහුමේ රැවටිලා පැමිණි දුරටත් වඩා හුඟ දුරක් ගොස් ඔයා මාව හුන් තැන තියා විඳවනා වේදනා මතකයේ තනිවෙලා මේ පාළු දෙනෙතේ ....

More by Kasun Madushanka

View all songs by Kasun Madushanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.