Skip to content

Lyrics

සිංහල
නැගෙනා ලහිරු රැසින් පිබිදී හමන මද සුළගේ දැවටී පිපෙනා පියුම විලස සැරසී පිබිදී ගයමු තුටින් තුති ගී දෙව් දරු අපි සැවොමා අද යාගික වන්නේ පුදනට දිවි අපගේ සතුටින් අප එන්නේ නැගෙනා ලහිරු .../ මේ හිමිදිරි උදයේ අපි පුදසුන හමුවේ දෙව් පුතු පිදු යාගේ සිහි කරනෙමු මෙලෙසේ... නැගෙනා ලහිරු .../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.