Skip to content

Lyrics

සිංහල
මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ත තනිව ඉන්න කොළ පාට හැලුණු ඈත නිම්නයේ කොළ පාට හැලුණු ඈත නිම්නයේ නිශා නින්ද ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආ... ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොළ පාට හැලුණු ඈත නිම්නයේ කොළ පාට හැලුණු ඈත නිම්නයේ වලාවකින් හැඩ දමා... හා.... කූඩාරමක් එහි තනා.... ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොළ පාට හැලුණු ඈත නිම්නයේ කොළ පාට හැලුණු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.