Skip to content

Lyrics

සිංහල
මේ.. ඔබට ඇහෙනවද... හඬන හිතක හඬ... මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක.... නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනා නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා... මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද.... නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා.. තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා... මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.